Showing posts with label Blog. Show all posts
Showing posts with label Blog. Show all posts


ලිංගිකව එකතු වීමේදී ඔබට ලැබෙන වාසි

ලිංගිකව හැසිරීම හොඳයි. ලිංගිකව හැසිරීමට හේතුව කුමක්ද? සතුට, ළදරුවන්, අවබෝධය හෝ සියල්ල. අපි මෙහි ලිංගිකත්වය නිර්වචනය නොකරමු. ඇත්තෙන්ම එය ඉතා සංකීර්ණයි. නමුත් ඔබ ලිංගිකව හැසිරීමට ගත කළ කාලය පුරාම ඔබ පහත සඳහන් කිසිවක් ගැන නොසිතන්නට ඇත. ඇත්ත වශයෙන්ම ඔබ එසේ කර නැත, ඒ නිසා ඔබ නොදන්නා කරුණු කිහිපයක් අපි මෙහි ඔබ වෙත ගෙන ආවෙමු.

1.0 දිගු කල් ජීවත් වීමට හැකියාව

පර්යේෂණයන්ට අනුව සතියකට 2 වතාවකට වඩා ලිංගිකව හැසිරෙන පුද්ගලයින්ට මසකට එක් වතාවකට වඩා අඩුවෙන් ලිංගිකව හැසිරෙන අයට වඩා හෘද රෝග ඇතිවීමේ අවදානම අඩුය. ජෝසප් ජේ. පින්සෝන් (අමයි වෙල්නස් හි ප්‍රධාන විධායක නිලධාරී / එම්ඩී) පවසන පරිදි, ලිංගිකව හැසිරීම ඔබේ කාර්යබහුල කාලය තුළ හැර ඔබේ සිස්ටලික් රුධිර පීඩනය අඩු කරයි. සවස් වරුවේ වයින් වීදුරුවක් සමග ඔබේ සහකරු සහකාරිය සමග ලිංගිකව එකතු වීම ඇත්තෙන්ම ඔබේ මානසික සුවතාව සහ ශාරීරික යෝග්‍යතාව,සුවතාව ඉහල මට්ටමකින් තබා ගැනීමට උපකාරී වෙයි. සවස් වරුවේ ඔබ රස බලන වයින් වීදුරුවේ සැබෑ ප්‍රයෝජනය ගැනීම ඔබට බාරයි.

2.0 ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරයි  

ඔබ වැඩි වැඩියෙන් ලිංගිකව එකතු වන්නේනම් ඔබ නිවසේදී අසනීප වීම ගැන ඔබට එතරම් බය වෙන්නට අවශ්‍ය නොවනු ඇත.ඔබ ලිංගිකව එකතු වීම ඔබට කිසිදු රෝගාබාදයක් සාදන්නේ නැති බව මෙයින් අදහස් නොවේ.එහෙත් සැලකිය යුතු මට්ටමේ ප්‍රතිශක්තියක් ඔබේ  නැගෙනු ඇත, ඔබට හොද ශාරීරික සහ මානසික සුවතාවයක් පවත්වා ගැනීමට උපකාරී වෙමින් ඔබගේ රාජකාරී අසනීප දින අඩු කර ගැනීමට ඉවහල් වනු ඇත. ඉවෝන් කේ. ෆුල්බ්‍රයිට් (Yvonne K. Fulbright (PhD)) ට අනුව, ලිංගිකව හැසිරෙන පුද්ගලයින්ට බොහෝ විට ප්‍රතිශක්තිකරණ මට්ටම් වැඩි වී ඇත්තේ ඉමියුනොග්ලොබින් නම් වෛරස් හා විෂබීජ වලින් ඔබව ආරක්ෂා කරන ප්‍රතිෂක්තීකරණයන් ඔබගේ ශරීරය තුල උත්පාදනය වෙන නිසාවෙනි .


 ලිංගිකව හැසිරීමෙන් ඔබේ ප්‍රතිශක්තිය වැඩි නොවනු ඇත. ඔබේ වෙනත් ක්‍රියාකාරකම් එකවර පවත්වා ගත යුතුය.
  • හොඳ නින්දක් ලබා ගැනීම 
  • ක්‍රමවත් අහාර රටාවක් පවත්වා ගැනීම 
  • කලට වෙලාවට නියමිත ප්‍රත්ෂක්තීකරන එන්නත් ලබා ගැනීම ,වැනි දේවල්.
3.0 ඔබගේ ලස්සන වැඩි කරයි.ඔබගේ ඕරාව (Aura) වැඩි කරයි.

ලිංගිකව හැසිරීමෙන් ඔබේ ශරීරයේ වඩා හොඳ රුධිර සංසරණයක් ලබා ගත හැකි අතර එයින් අදහස් කරන්නේ ඔබේ සමට වැඩි ඔක්සිජන් හා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පොම්ප කරන අතර හානිකර විෂ ද්‍රව්‍ය පිටතට ගෙන ඔබේ සම වඩාත් දීප්තිමත් වන බවයි. ලිංගිකව හැසිරෙන කාන්තාවන්ගේ එස්ටජන් මට්ටම දෙගුණ වන අතර එමඟින් පෝෂ්‍ය පදාර්ථ පිළිවෙලට ලබා ගැනීමට හා පරිවෘත්තීය කිරීමට හැකි වීමෙන් සම මෘදු හා හිසකෙස් දිලිසෙනවා.ඔබ ජනප්‍රිය හොලිවුඩ් නිලියන් වන කැතරින්  සීටා-ජෝන්ස් සහ ඇන්ජලීනා ජොලී ගේ නිරෝගී සිනිඳු හිසකෙස් දෙස මදකට විමසිලිමත්ව බැලුවොත් නිරෝගී ලිංගික ජීවිතයක් ගත කරන බවට එය සාක්ෂියකි. කෙසේ වෙතත් දීර්ඝ  sex ලිංගික ඇසුරක් ඔබට මෙම ප්‍රතිලාභ ලබා දෙනු ඇත.

4. ලිංගිකව හැසිරීමෙන් බොහෝ වාසි ඇත
  • නින්ද ප්රවර්ධනය කරයි
  • කාන්තාවන් වඩාත් ආකර්ෂණීය කරනු ඇත
  • ආත්ම අභිමානය ඉහළ නංවනු ඇත
  • සමාජ සම්බන්දතා ඉහල තලයක තබා ගැනීමට උපකාරී වනු ඇත.

These Facts of Having Sex Will Want you do it More Often

Having sex is good. What is behind having sex? Pleasure, Babies, Understanding or everything. Let’s not be defining sex here. Actually it’s damn complicated. But all the time you’ve spent having sex you may have not been thinking any of following in purpose. Of course you have not, that’s why we have brought you here some facts you probably didn’t know about.



1. Live Longer  
Research shows that for people who have sex more than 2 times per week have the less chance of having heart diseases than people having sex less than once a month. As per Joseph J. Pinzone (CEO/MD at Amai Wellness) having sex will lower your systolic blood pressure except during the time you're busy for it. And having sex will reduce your mental stress as much as an evening glass of wine does. Why shouldn’t we exploit the pleasure of evening wine with little bit of glamour added in the end eh? 

2. Boosts Your Immunity 
Having sex will cause you less sick days, unless you make your excuses over being sick at home. According to Yvonne K. Fulbright (PhD) People who have sex often have increased levels of antibodies called immunoglobin which defend you against viruses and germs. 

 And having sex will not increase your immunity by itself you have to maintain your other activities simultaneously, Such as:
  • Having good sleeps
  • Eat Properly
  • Keeping up with vaccinations etc.
3. Increase Your Beauty
Having sex will give you a better blood circulation in your body which means it will pump more oxygen and essential nutrients to your skin flushing out the harmful toxins and making your skin much brighter. As women having sex their estrogen levels doubles which makes skin softer and hair shinier by being able to receive and metabolize nutrients orderly. For it is proof that Catherina Zeta-Jones & Angelina have healthy sex lives by having healthy lush hair. However prolonged sex will cause you these benefits.

4. There are many benefits of having sex
  • Promotes sleep
  • Will make women more attractive
  • Will boost self esteem
  • Keep a good relationship

 For more details visit www.fitnessmagazine.com


මුලින්ම මුදල් ඉපයිඉමේ අරමුණින් බන්ජී ජම්පින් ක්‍රීඩාව බිහිවුනේ නවසීලන්තයේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙනි . එය ලොව පුර ඉතාමත් ජනප්‍රිය වශයෙන් ප්‍රචලිත වූ දැඩි අවදානම් ක්‍රීඩාවක් ලෙස සැලකේ . ඔබටත් තවම අවදානම් ක්‍රීඩාවක නිරත වී ලබන උද්වේගකාරී ක්‍රියාන්විත අත්දැකීමක් ජීවතයේ කිසිම දිනක තාමත් ලබා නැත්නම්  නවසීලන්තයට ඔබේ ටිකට්පත් මිලදී ගැනීමට මම ඔබට නිර්දේශ කරමි. 


Commercial bungee jumping started in Queensland New Zealand.It is considered to be an extreme sport through out the world but if you still have not had the rush of a bungee jump I recommend you to buy your tickets to New Zealand.And why you should bungee jump ? I don't think even a guy who spends his life bungee jumping will able to tell you that,Simply it is the twisted feeling you get after the great risk you took with all that adrenaline pumped into your blood and resulting that you've suddenly become a frisky,impulsive and spirited man you are for not having that action more than once.And you can always tell your friends what you experienced making them want to have piece of that action too.
"I came to this world because of a broken rubber,I am not leaving because one "a bungee hater .
Here's some cool facts you ought to know about bungee jumping that most people want to know ''is it really worth risking my life for some stupid sport ? '' The answer is yes.And yes there is lot of risks involved in this and there have been deaths but still worth it.
  1.  Most people fear the game in case it would eventually cause any damage to the spine ? hurting your back or suffer a detached retina ? ultimately popping eyes out of the head ? Well, years of bungee jumping there are now developed bungee cords that suits people's weights, resulting a smooth deceleration eliminating the risks involved in bungee jumping and giving an smooth,exciting jump.Now it is very rare to be heard someone got injured or died bungee jumping.
  2. Attaching bunny cord is done the traditional way mostly,which is around your ankles and you can always ask for more gear and protection.
  3. It is possible to jump people with physical disadvantages,it is best you make arrangements with help of the jump master whether it is 100% okay to go.
  4. Bungee cord is made of hundreds of strands of latex rubber and mostly manufactured by the jump masters and retired after 500-700 jumps.Usually one can do up to 1000.
  5. Bungee jumping is all science like any other sport on earth.Your first bounce is always the biggest the cords works on the principle of exponential function,means the stretch in the cord will lessen with every bounce until your weight on the cord causing it to stretch while kinetic energy goes to zero.
  6. There's no age limit for bungee jumping but you have to have weight more than 40kg at least.And if you're under 18 you must want to have a parent or guardian with you.
Will I die ? NOOOO. Don't be ridiculous and go have piece of that action.

For your first bungee experience plan it with AJ Hackett . visit  www.bungy.co.nz

RUN YOUR CAR USING HHO GAS & SAVE MONEY

ඔයාලට මතක ඇති නේද එක පාරක් ලංකාවේ තරුණයෙක් පෙට්‍රල් වෙනුවට ජලය භාවිතා කරලා මෝටර් රථයක් ධාවනය කළා.හැබැයි දැන් ඒ ගැන කව්රුවත් කතා වෙන්නෙත් නැති තරම් .ගොඩක් අයට මතකත් නැහැ.එකට හේතුවක් තියනවා,පිටරට බිලියන ගණන් තෙල් විකුණලා සල්ලි හම්බ කරන ධනකුවේරයෝ මේ ගැන නිෂ්ශබ්දතාව රකින්න මිලියන ගණන් වියදම් කරනවා. 

ඉතින් මම කියන්නම් කොහොමද මේක වෙන්නේ කියල.මැජික් නම් නෙවෙයි ඔන්න .ඔයාලට මතකද මේ ලඟදි වෙළඳපොළට Toyota සමාගම අලුතින්ම හඳුන්වලා දීපු Toyota Mirai මෝටර් රථය ? මේකේ සිද්ධාන්තය හරිම සරලයි,සාමාන්‍ය දහන එන්ජිමකට පෙට්‍රල් වෙනුවට පෙට්‍රල් බටේට හයිඩ්‍රජන් වායුව සම්බන්ද කරනවා.Toyota Mirai රථය වෙළඳපොළට එද්දී දේශීය වටිනාකම කෝටි 2 කාටවත් ආසන්න වෙනවා.ඉතින් මම මේ කියන උපකරණයෙන් පුළුවන් එච්චර ගානක් නොදී ඔබේ වාහනයත් හයිඩ්‍රජන් වායුවෙන් දුවන රථයක් බවට පත් කර ගන්න,මතක තියා ගන්න,මේ තාක්ෂනය ගැන ගොඩක් මිත්‍යා මත පතුරවල තියනවා.එහෙම කරලා තියෙන්නේ මේ ගැන ලෝකයෙන් වසන් කරලා තියා ගන්න.මේක ලෝකයේ බටහිර රටවල් වල වසර 2000 පටන් පර්යේෂණ ගොඩක් කරලා ගොඩක් දියුණු උපකරණ බවට පත් කරලා තියනවා.ඒ රටවල් වල මිනිස්සු මේ ක්‍රමයෙන් තමන්ගේ වාහන ගොඩක් මුදල් වැය වීමකින් තොරව කාලාන්තරයක් තිස්සේ ධාවනය කරලා තියනවා.

මේ වගේ රහසක් ගොඩ කාලයක් මිලියන ගණනක් වියදම් කරලවත් හංගල තියා ගන්න බැහැ ලෝකයෙන්,එක නිසා Toyota වගේ සමාගම් මේකෙන් උපරිම වාසි ලබා ගන්න Toyota Mirai වැනි මෝටර් රථ මෑතකදී පටන් වෙළඳපොලට නිකුත් කරන්න පටන් ගත්තා.

ඔබ hydrogen Generator  එකක් නිවසේදීම හදා ගන්නවානම් ඔබට පහත video එකේ දැක්වෙන ආකාරයට සදා ගන්න පුළුවන්,තවත් ඔබ නිර්මාණශීලී නම් මේකෙන් කුඩා දහන එන්ජින් ධාවනය කරන්නත් පුළුවන් generator ,grass cutting machine වගේ.

ඉතින් උඩ video එකේ වගේ ඔයාලට පුළුවන් hydrogen Generator එකක් ගෙදරදීම හදාගන්න.ඊට පස්සේ ඉතින්කරන්න තියෙන්නේ මේකේ එන HHO gas එක පෙට්‍රල් බට ගිහිල්ල තියනවා වාගේ බට ආධාරයෙන් එන්ජිම දක්වා ගෙනිහිල්ල carburetor එකට සම්බන්ද කරන්න .

ඔයාලට මේක කරන්න පුළුවන් විදි දෙකක් තියනවා,එකක්උඩදී කිව්වා වගේකෙලින්ම carburetor එකට සම්බන්ද කරන්න පුළුවන්.අනිත් එක ඔයාලගේ වාහනේ තියන AIR INTAKE  එකට සම්බන්ද කරන්න පුළුවන්.වෙනස තමයි carburetor එකට කෙලින්ම සම්බන්ද කලාම වාහනය දුවන්නේ කෙලින්ම HHO Gas එකෙන්,AIR INTAKE එකට සම්බන්ද කලාම වාහනේ දුවන්නේ 20% පෙට්‍රල් වලින් 80% ජලයෙන් .එක එහෙම වෙන්නේ කොහොමද කියල දැන් කියන්නම් ,දැන් තියන ගොඩක් වාහන වල එන්ජින් EFI .ඒ කියන්නේ electronic fuel injection.එතකොට AIR INTAKE එකේ එන HHO Gas එක දහනයට උදව් වෙන නිසා ගන්න පෙට්‍රල් ප්‍රමාණය මෝටර් රථය විසින්මඉතාමත්ම අඩුම අගයක තියා ගන්නවා.හිතන්න ඉස්සර ඔයාලගේ වහනයෙන් යන්න පුළුවන් පෙට්‍රල් ලීටරයෙන් 13 km නම්.මේ ක්‍රමය භාවිතයෙන් ඔයාලට 80% දක්වා ඔයාලගේ ධාවනය වන දුර වැඩි කරගන්න පුළුවන්.ඒ කියන්නේ පෙට්‍රල් ලීටරයෙන් 20 km ට වැඩිය දුවන්න පුළුවන්.

ඉතින් මේ උපකරණ දැන් ඔයාලට ebay එකෙන් එක එක මිල ගණන් වලට එක එක අමතර උපාංග සමග ඇණවුම් කරන්න පුළුවන්.ටිකක් ebay එකේ බලන්නකෝ.

මේ වගේ වැඩි දියුණු කල උපකරණයකින් කොහොමද මෝටර් රථයක් ධාවනය කරන්නේ ,නැත්නම් කොහොමද HHO GAS KIT එකක් ඔයාලගේ වාහනේට install කරන්නේ කියල පහත video එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්.මේක කරන එක සමාගමක් තමයි ඉන්දුනීසියාවේ JOKO ENERGY කියන්නේ.video එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් TOYOTA FORTUNER රථයකට සාර්ථකව HHO GAS KIT එකක් install කරන හැටි.ඒ වගේම මෙයා දැනටමත් එංගලන්තයටත් මෙයාලගේ නිෂ්පාදන අපනයනය කරන්න පටන් අරගෙන ,ඉන්දුනීසියාවේ වාහන ගොඩක් මෙයාල දැන් මේ විදිහට HHO GAS වලින් දුවන්න convert කරලා තියෙන්නේ ,එයාලගේ වෙබ් පිටුවටත් ගිහිල්ල බලන්නකෝ මෙයාල වාහන කීයකට සාර්ථකව මේක කරලා තියනවද කියල මෙතන CLICK කරලා.

video එක පහතින් .හැබැයි මේක විශේෂයෙන් මතක තියා ගන්න,ඔයාල වහනෙකට මේකක් සවි කරනවානම් ඉතාමත්ම දක්ෂ මෝටර් කාර්මික මහතෙකුට කියල මේක කර ගන්න ඕන කියල,මොකද ඒකට ඕන දැනුම සාමාන්‍ය ඔයාල අපි වගේ ගෙදරට වෙලා උඩට පහලට facebook යන අයියල මල්ලිලට නැති නිසා..


Mediterranean Diet vs Vegetarian Diet


Mediterranean diet refers to the traditional food that the people take in Mediterranean countries, especially consisted of huge consumption of vegetables and olive oil and moderate consumption of protein. It is believed by many people over the years that the Mediterranean diet would make your dream of having a healthy life and the figure you want a reality. The Mediterranean diet lowered the risk of heart disease and hepatitis B, yet the Mediterranean diet is not much popular among people and its art is hidden from the world due to lack of knowledge of preparing a Mediterranean meal comparing to people's knowledge of preparing a vegetarian meal.

But let’s keep the fancy part aside for a minute and have a look at what are the difference between a Mediterranean meal and vegetarian meal.

Newest research led by Dr. Francesco Sofi and other scientists discovered that the Vegetarian diet is much effective as Mediterranean diet which considered to be the healthiest meal in the world.

The Study

107 of healthy but overweight men & women were chosen and tracked during a time of 6-month span for each diet and the data showed the reduction in body weight, body mass & fat mass index for both vegetarian & Mediterranean diets.

The Results

The figures showed that the during a period  (3 months) the group was under vegetarian diet lost 1.88 kg and the group was under Mediterranean diet lost 1.77 kg.

Conclusion

The scientists concluded that there are no significant differences between vegetarian diet and Mediterranean diet in showing loss of body mass, fat mass, and body weight. Scientists further explained that the vegetarian diet is more effective in reducing low-density lipoprotein cholesterol, whereas Mediterranean diet led to a greater reduction in triglyceride levels.



Scientists believe that this research will encourage the people all around the world to follow vegetarian diets and reduce heart risks, lead a healthy life and the vegetarian community will grow more in numbers.